ප්‍රමුඛ පුවත 1

එජාප මහලේකම්ගෙන් ජනපති අපේක්ෂකත්වය පිළිබද නිවේදනයක්

(UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය සහ ඒ සමග සන්ධානගතව ඇති පක්ෂතුල අර්බුදයක් ඇතැයි මවා පෑමට යම් යම් පාර්ෂව සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය.

Related posts

ත්‍රිපිටකාභිවන්දනා සතිය ඇරඹේ

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට නීතිපති නඩු පවරයි

Mohamed Dilsad

Leave a Comment