ප්‍රමුඛ පුවත 1

ගුවන් යානයක් තුළදී කාන්තාවක් මිය යයි

(උදයම්,කොළඹ)  – කුවේට්හි සේවය කර යළි මෙරටට පැමිණි කාන්තාවක් මිය යාමේ පුවතක් වාර්තාවේ.

අද අලුයම අලුයම 4.50 ට පමණ කුවේට් සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි ගුවන්යානයක සිටි කාන්තාවක් මෙලෙස හදිසියේ මියගොස් ඇත.

ඇය වසර කිහිපයක් ගෘහ සේවයේ නියුතුව සිට මව් රටට පැමිණි අවස්ථාවේ මිය ගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ පන්නල ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි තිදරු මවකි.

ඇගේ සිරුර මේ වනවිට මීගමුව රෝහලේ තැම්පත් කර තිබේ.කටුනායක පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

Related posts

අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වේ

Mohamed Dilsad

සිංහල අවුරුදු උදාවට ඇත්තේ තවත් එක දිනයක්

Mohamed Dilsad

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද සිට – ඡන්ද රාජකාරියට ලක්ෂ 02ක කාර්ය මණ්ඩලයක්

Mohamed Dilsad

Leave a Comment