ප්‍රමුඛ පුවත 1

අගමැති සහ TNA අතර සාකච්ඡාක්

 

(UTV-කොළඹ) – අද (17) පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව කරුණු හුවමාරු කර ගැනෙනු ඇතැයි විශ්වාස කෙරේ.

ද්‍රවිඩ ජාතික සන්ධානය සූදානමින් වනුයේ අග්‍රාමාත්‍යවරයා සමඟ අද පස්වරුවේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු අද රාත්‍රියේ හෝ හෙට දිනයේදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරිමටයි.

පෙරේදා රාත්‍රියේ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා සහ එම් ඒ සුමන්දිරන් මන්ත්‍රීවරයා සමග අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඇතුලු අමාත්‍යවරුන් පිරිසක් සාකච්ඡාවක් පැවැත්වූ බව මාධ්‍ය වාර්තා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි නියං තත්වයට රජය මුහුණ දිට යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්චාවක්

Mohamed Dilsad

ආයුර්වේද ඖෂධ අළෙවිසල් වලට නව ප්‍රමිතියක්

Mohamed Dilsad

මත්තලදී ගුවන් යානයක් ගිනි ගනී

Mohamed Dilsad

Leave a Comment