ප්‍රමුඛ පුවත 1

කොත්මලේ ස්වයංක්‍රීය වාන් දොරටු ඇරේ

(UTV|මහනුවර) – මධ්‍යම කදුකරයට පැවති අධික වර්ෂාවත් සමඟ ඉහළ කොත්මලේ ජලාශයේ ස්වයංක්‍රිය වාන් දොරටුව අද (17) උදැසන  විවෘත වි තිබේ.

මේ නිසා එම ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ අනෙකුත් වාන් දොරටු විවෘත කිරිමට සිදු වන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සහ කොත්මලාඔයේ ජලය පරිහරණය කරන අය සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශ භාර ඉංජිනේරුවන් මහජනතාවට දැනුම් දෙයි.

මේ අතර කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටද ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ එම ජලාශ දේකේම ජල ධාරිතාව පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

එළවළු මිල ගණන් ඉහළට

Mohamed Dilsad

ජනපති ඩෙංගු මර්දන කාර්ය සාධන බළකාය කැඳවයි

Mohamed Dilsad

වීසා නොමැතිව මෙරට රැඳී සිටී දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment