ප්‍රමුඛ පුවත 1

මෙවර අළු බඳුන ඕස්ට්‍රේලියාවට[VIDEO]

(UTV| කොළඹ) – මෙවර අළු බඳුන ශූරතාව හිමිකරගැනීමට ඕස්ට්‍රේලියාවට ඊයේ සමත්විය.

නමුත් ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති පස්වන හා අවසන් තරගය ලකුණු 135 කින් ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

ඒ අනුව තරග පහකින් සමන්විත අළු බඳුන තරගාවලියේ තරග දෙක බැගින් ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම ජයගත් අතර, එක් තරගයක් ජය පරාජයකින් තොරව නිමාවුණි.

කෙසේ වුවත් අළු බඳුන තරගවල සම්ප්‍රදායට අනුවයි ඔස්ට්‍රේලියාවට මෙම ජයග්‍රහණය හිමිවුණේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ මැතිවරණයේ ඡන්ද විමසීම ඇරඹේ

Mohamed Dilsad

උමා ඔය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපති අගමැති සාකච්ඡාවක

Mohamed Dilsad

දුම්රිය සේවකයින් වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment