ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් වර්ජනය අත්හිටුවයි

(UTV| කොළඹ) -UPDATE – දුම්රිය සේවක වර්ජනය අත්හිටවූ බව දුම්රිය සේවකයෝ පවසති.

සිය ඉල්ලීම් සඳහා කැබිනට් අනුමැතිය හිමිවීම හේතුවෙන් මෙලෙස ඔවුන් වර්ජනය අත්හිටුවා ඇත.

ඒ අනුව සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය කෙරෙන බව කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙකු පැවසීය.

(UTV| කොළඹ) – ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දුම්රිය වෘත්තිය සමිති රැසක් එක්ව ආරම්භ කිරීමට තීරණය කර තිබූ වැඩවර්ජනය අද දහවල් 12.00 සිට ආරම්භ කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්ෂ 4 ක දුම්වැටි සමඟ ගුවන් හමුදා බළඝණ නායකයකු අත්අඩංගුවට…

Mohamed Dilsad

විශේෂ තේරීම් කාරක සභාවට පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්.

Mohamed Dilsad

ප්‍රවාහන ගැටලු ගැන කියන්න දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment