ප්‍රමුඛ පුවත 1

එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ලබන සතියේදි

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව ගැනෙන කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව ලබන සතියේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැත්වීමට නියමිතව ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව දැනට යෝජනාවී ඇති නම් සියල්ල එම හමුවේදී සළකා බැලීමෙන් අනතුරුව අපේක්ෂකයා නම් කරනු ඇති බවයි සඳහන් වන්නේ.

මිට අමතරව අද (16) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමද අරලියගහ මන්දිරයේදි රැස්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කටාර් සංචාරකයන්ට දැමු තහනම ගැන සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා කරුණු දක්වයි

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුට ඩුබායිහිදී සිර දඩුවම්

Mohamed Dilsad

රටට අවශ්‍ය වන්නේ පක්ෂවලට බෙදුණු මතවාදී දේශපාලනයක් නොවේ – ජනපති

Mohamed Dilsad

Leave a Comment