ප්‍රමුඛ පුවත 1

ජ.වි.පෙ සීනුව ලකුණ අතහරි ?[VIDEO]

(UTV| කොළඹ) – ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ ජන බලවේගය සංවිධානය කරන ජනහමුව අමතමින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

දකුණූ පළාත් සභාව විසුරුවිමේ ගැසට් නිවේදනය සඳහා අත්සන් තැබයි.

Mohamed Dilsad

දිනක දී වැඩිම කොවිඩ් ආසාදිතයින් පසුගිය පැය 24 තුළ වාර්තා වෙයි

Mohamed Dilsad

ඩිලන්ත මාලගමුව ඝාතන තැතක්

Mohamed Dilsad

Leave a Comment