ප්‍රමුඛ පුවත 1

වන අලි සමීක්ෂණය සිදු නොකරයි – වනජීවි දෙපාර්තමේන්තුව

(UTV| කොළඹ) – සැප්තැම්බර් 13 සිට 15 යන දක්වා දිනයන්හි සිදුකිරීමට නියමිත තිබූ වන අලි සමීක්ෂණය සිදු නොකරන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රදේශ ගණනාවකට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් මෙම වන අලි සමීක්ෂණය සිදුනොකරන බවයි එහි අධ්‍යක්ෂ ජනරාල් එම්.ජී.සී. සුරියබණ්ඩාර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියේ මේ වසරේ වන අලි සමීක්ෂණය කාලගුණ තත්ත්වය යහපත් වු පසු සිදුකරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සහ හෙට දිස්ත්‍රික්ක 8ක ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

හිටපු ජනපතිට එරෙහි පෙත්සම විභායට ගැනේ

Mohamed Dilsad

පුත්‍රයාගේ ඉක්මන් කෝපයෙන් අවසන් ගමන් ගිය පියා

Mohamed Dilsad

Leave a Comment