ප්‍රමුඛ පුවත 1

ලෝක සිය දිවි හානිය වැළැක්වීමේ දිනය අදයි

(UTV| කොළඹ) – ලෝක සිය දිවි හානිය වැළැක්වීමේ දිනය අදයි

මෙවර එහි තේමාව වී ඇත්තේ එකට එක්ව වැඩ කර සිය දිවි හානිය අවම කරමු, යන්නයි.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ 2018 පමණක් ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 3281 දෙනෙකු සිය දිවි හානි කරගෙන තිබෙන අතර ප්‍රතිශතයක් වශයෙන් පුද්ගලයන්ගෙන් 80% ක් පිරිමි පාර්ශවය සහ 20% ක් කාන්තාවන් වන බවයි

ශ්‍රී ලංකාව, සිය දිවි හානි කර ගන්නා රටවල් අතරින් 29 වන ස්ථානයේ පසුවනවා.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිසු විරෝධතාවක් හේතුවෙන් පුරහල රථවාහන තද බදයක්…

Mohamed Dilsad

වැඩබලන අගවිනිසුරු ලෙස බුවනෙක අලුවිහාරේ පත්කෙරේ

Mohamed Dilsad

ගෝඨා සිංගප්පූරුව බලා පිටත්ව යයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment