ප්‍රමුඛ පුවත 1

ඉන්ධන මිල සංශෝධනය අදයි

(UTV| කොළඹ) – සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කිරීම සඳහා වන මිල කමිටුව අද (10) රැස්වීමට නියමිතයි.

අවසන් වර මිල සංශෝධනයට අනුව පසුගිය 13 වන දා ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 2 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරය රුපියල් 4 කින්ද, ඉහළ දමන ලදී.

එසේම සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් වැඩි වූ අතර එහි නව මිල වන්නේ රුපියල් 134 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුව තානාපති සේවකයන්ට අත තබන මට්ටමට පත්වෙලා [VIDEO]

Mohamed Dilsad

එජාපයේ ගැටළු මුහුණට මුහුණ සකච්ජාකර විසඳාගත යුතුයි [VIDEO]

Mohamed Dilsad

මෙරට තවත් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment