ක්‍රීඩා

පාකිස්තාන සංචාරයට ක්‍රීඩකයින් දස දෙනෙකුගේ අකමැත්ත…

එළඹෙන 27 වැනිදා ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරග සංචාරයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම අකමැත්ත පළ කර ඇත.
ඒ අතරට කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඇතුළත්.
එහිදි ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,කුසල් ජනිත් පෙරේරා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පල කර ඇති බවයි වාර්තා වන්නේ

Related posts

ලෝක කුසලාන පළමු අවසන් පුර්ව තරඟයට ඉන්දියාව සහ නවසීලන්තය සුදානම්

Mohamed Dilsad

දුනිත් වෙල්ලාලගේ දිවයිනට පැමිණේ

Editor O

ලසිත් ඇඹුල්දෙණියට වසර 17 ක් පැරණි වාර්තාවක් මගහැරෙයි

Mohamed Dilsad

Leave a Comment