ක්‍රීඩා

ලෝක කුසලාන පළමු අවසන් පුර්ව තරඟයට ඉන්දියාව සහ නවසීලන්තය සුදානම්

(UTV|එංගලන්තය) – 2019 ලෝක කුසලානය එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු අවසන් පූර්ව තරඟය අද පැවැත්වේ.

ඒ ඉන්දියාව සහ නවසීලන්තය අතරය.

මේ වන විට ලෝක කුසලානය එක්දින ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය පළමු ස්ථානයේ පසුවන් අතර ඉන්දියාව සිව්වන ස්ථානයේ රැදී  සිටී.

ඉන්දීය පිළේ නායක විරාට් කෝලි මෙන්ම රෝහිත් ශර්මා පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්ව සිටින අතර, ජස්ප්‍රිට් බුම්රා නවසීලන්ත පිළට පන්දුවෙන් අභියෝගයක් එල්ල කරනු ඇති බව ක්‍රීඩා විචාරකයින් පවසයි.

කෙසේ වෙතත් අද පැවැත්වෙන ලෝක කුසලාන අවසන් පූර්ව තරඟය තියුණු මුහුණුවරක් ගනු ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දකුණු අප්‍රිකාවේ සංචාරය කිරීමට එංගලන්ත පිළට අවසර

Mohamed Dilsad

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට බංගලාදේශයට ආරාධනා

Mohamed Dilsad

ශතකය ගැන ආඩම්බර වෙමින් තිසරගෙන් සිව්දෙනෙක්ට තුති..

Mohamed Dilsad

Leave a Comment