ප්‍රමුඛ පුවත 1

මේ වනවිට බීමත් රියදුරන් 1500ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම තුලින් ජුලි 05 වනදා සිට මේ දක්වා සැකපිට 1500 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසයි.

පොලිසිය පැවසුවේ ගතවු පැය 24 තුල බීමත් රියදුරන් 284 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

පසුගිය 05 වනදා සිට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ක්‍රියාවට නංවා තිබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදහස් පක්ෂයේ සභාපති ධූරය නැවතත් මෛත්‍රීට

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 2 වනදා

Mohamed Dilsad

සාමන්‍ය පෙළ විභාගයට ව්‍යාජ ලෙස පෙනී සිටි තිදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment