ප්‍රමුඛ පුවත 1

අධිවේගී මාර්ගයේ ඉංජිනේරුවන් ඉවත් වීමට සුදානම්

(UTV| කොළඹ) – හෙට (10) සිට දක්ෂිණ අධිවේගී මාර්ග දිගුවේ බෙලිඅත්ත සිට මත්තල දක්වා වු අදියර තුනෙහිම සිදුවෙන සියළු ඉදිකිරිම් හා අනෙකුත් සියළු සේවා සදහා තාක්ෂණික උපදේශණ සේවා සපයන දේශීය ඉංජිනේරු උපදේශකයින් සිය උපදේශණ සේවයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව එහි උසස් නිළධාරියෙකු පැවසීය.

වසර 04කට ආසන්න කාලයක් තිස්සේ චයිනා රේල්වේ ෆස්ට් සර්වේ ඇන්ඩ් ඩිසයින් ඉන්ස්ටිටියුට් ගෘප් කම්පැණි ලිමිටඩ් ( China Railway First Survey & Design Institute Group co Ltd ) නැමති ජාත්‍යන්තර ඉංජිනේරු උපදේශන සමාගමට අනුබද්ධිතව සේවය කරන දේශීය ඉංජිනේරු උපදේශකයින් සදහා ලබා දිය යුතු ජීවන වියදම් දිමනාව අදාළ ජාත්‍යන්තර සමාගම විසින් ලබා නොදිමට විරෝධය පළකරමින් සියළු උපදේශණ නිළධාරීන් මෙලෙස සේවයෙන් ඉවත්වි මට තීරණය කල බව ඔහු වැඩිදුරටත් පවසන ලදී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහ බැකු බැඳුම්කර වංචාවට අදාළ සිව් දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නිල්වලා පහළ නිම්නයේ ගංවතුර තත්ත්වය වර්ධනය විය හැකි බවට අනතුරු ඇඟවීම්

Mohamed Dilsad

විල්පත්තුවේදී වනජීවි නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබයි

Mohamed Dilsad

Leave a Comment