ප්‍රමුඛ පුවත 1

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයක

(UTV| කොළඹ) – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් නැවතත් වැඩ වර්ජනයක. 

එහි මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් සඳහන් ක‍ර සිටියේ තම වැටුප් ගැටළුවට බලධාරීන්ගෙන් මේ දක්වා නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙලෙස අඛණ්ඩ වර්ජනයකට අවතීර්ණ වන බව තීරණය කළ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික සෞඛ්‍ය පර්යේෂණ සභාවක් ස්ථාපිත කිරීමට තීරණයක්

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් ඇතුළු 29 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

ශ්‍රීලනිපයේ අවසන් තීරණය අද

Mohamed Dilsad

Leave a Comment