ප්‍රමුඛ පුවත 1

අද ගාමිණි ජයවික්‍රම ජනාධිපති කොමිසම හමුවට

(UTV| කොළඹ)බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා අද (09) වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීම සදහා පෙනී සිටීමට නියමිතව ඇත. 

මහපොළ ශිෂ්‍යත්ව භාරකාර අරමුදලේ සිදුව ඇතැයි කියන වංචා දූෂණ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මෙම කැදවීම සිදුකර ඇති අතර , පසුගිය 13 වනදා ද ඔහුට මෙම කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබේ.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා හෙට (10) දිනයේදී වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට කැඳවා ඇත.

ඒ ඔහු කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ එම අමාත්‍යංශය පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වාගෙන යාමේදී රජයට පාඩු සිදුකල බවට වන චෝදනාවකට අදාලවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදහස ලබයි.

Mohamed Dilsad

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානයේ ද්වීපාර්ශවික වෙළඳ සබඳතා ශක්තිමත් කරන්න ඇමති රිෂාඩ්ට ඇෆ්ගන් රජයෙන් ආරාධනා

Mohamed Dilsad

වාද්දූව සහ සීනිගම රථ වාහන ගමනාගමනය සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment