ප්‍රමුඛ පුවත 1

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ වෙනසක්

(UTV| කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස ජගත් අබේසිරිගුණවර්ධන මහතා පත් කර තිබේ.

මෙතෙක් මැතිවරණ කටයුතු භාරව කටයුතු කරනු ලැබුවේ වැඩබලන පොලිස්පති සී.ඩි.වික්‍රමරත්න මහතා යි.

මේ වන විට බස්නාහිර පළාත සහ රථ වාහන දිශාව භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතාට අදාළ තනතුරුවලට අමතරව මැතිවරණ කටයුතු ද භාර දී තිබෙන බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අන්තරේ විරෝධතා අද සහ හෙට

Mohamed Dilsad

විදෙස් යාත්‍රාවක තිබී මත්ද්‍රව්‍ය කිලෝ 60 ක් සමඟ පුද්ගලයින් 9ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රන්ජන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යයවරයාගේ අත්සනින් යුතු ලිපියක්

Mohamed Dilsad

Leave a Comment