ප්‍රමුඛ පුවත 1

පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් ලෙඩ නිවාඩු

(UTV| කොළඹ) – වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එළඹෙන අගහරුවාදා හා බදදා යන දිනයන්හි ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට ශ්‍රී ලකා පරිපාලන සේවා සංගමයේ සාමාජිකයන් තීරණය කර තිබේ.

මෙය සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසදා ගැනීමට ගත් උත්සහයන් අසාර්ථක වීම හේතුවෙන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ බවයි ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති ප්‍රබාත් චන්ද්‍ර කීර්ති මහතා සදහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සහය දැක්වීම ගැන සාකච්ඡා කළේ නෑ -සම්බන්දන්

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂට එරෙහි නඩුව විභාගයට දින නියම වේ.

Mohamed Dilsad

Leave a Comment