ප්‍රමුඛ පුවත 1

කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් අත්අඩංගුවට [video]

(UTV| කොළඹ) – පාතාල සාමාජිකයින් දෙදෙනෙක් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් හත් දෙනෙක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව  පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරයෙකු ද වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීගමුවේ ඩොල්ෆින් ජාවාරම සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

දශකයක් සපිරෙන රණවිරු විජයග්‍රහණය අදයි.

Mohamed Dilsad

සුළු භෝග අපනයන ආනයනය සහ ප්‍රති අපනයනය තහනම්

Mohamed Dilsad

Leave a Comment