ප්‍රමුඛ පුවත 1

නාවික හමුදාව විසින් ගාලූමුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්

(UTV| කොළඹ) – අද (02) ගාලූමුවදොර පිටිය අවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව ආරම්භ කළේය

ඒ ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීවයි.

බටහිර නාවික විධානය විසින් මෙම වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන මෙහෙයවයි.

එය ලබන 8 වනදා දක්වා ක්‍රියාත්මක වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වව්නියාවට හෙට පැය 8 ක් ජල සැපයුම අත්හිටුවයි.

Mohamed Dilsad

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් ඉවතට

Mohamed Dilsad

වීරවංශ මහතාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි,07 වනදා දක්වා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment