ප්‍රමුඛ පුවත 1

අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

(උදයම්,කොළඹ) – අපවත් වී වදාළ අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දවුල්දෙණ ඥාණිස්සර නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කිරීමට නියමිතය.
අද කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර තිබේ.
මේ වන විට නුගේගොඩ – පාගොඩ ශ්‍රී විද්‍යා විජයාරාමයේ තැන්පත් කර ඇති උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රිය පෙරහර අද පස්වරු එකට පිටත්වන අතර ආදාහන පූජෝත්සවයේ වැඩකටයුතු පස්වරු තුනට ආරම්භ කිරීමට නියමිතය.
ආගමික නායකයන් දේශපාලනඥයන්, කලාකරුවන් ඇතුලූ විශාල පිරිසක් ඊයේ දිනයේද මහ නාහිමියන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණි බව එහි සිටින

Related posts

සැප්තැම්බර් 15 වැනිදා බස් වර්ජනයක්ද?

Mohamed Dilsad

නව කැබිනට් ලේකම්වරයා රාජකාරි අරඹයි

Mohamed Dilsad

ඇප ලැබුණු රාජිත තවමත් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment