ප්‍රමුඛ පුවත 1

විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවෙක් රේගු නිලධාරීන් භාරයට

සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකු වන අතර, මේ වනවිට කීප වරක් විදේශයන් වෙත ගොස් විවිධ භාණ්ඩ තොග මෙරටට ගෙනැවිත් ඇති බවට වැඩි දුරටත් වාර්තා වෙයි.

ඔහු විසින් ගෙන ආ ගමන් මලු දෙකක රුපියල් ලක්ෂ 06 ක් වටිනා මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 10,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 50 ක් සගවා තිබු අතර දුම්වැටි සියල්ල රාජසන්තක කර, ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒම හේතුවෙන් රුපියල් 15,000 ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කර තිබේ.

Related posts

නේවි සම්පත් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

යළි දුම්රිය සේවක වර්ජනයක්?

Mohamed Dilsad

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment