ප්‍රමුඛ පුවත 1

ජනාධිපති ධූර අපේක්ෂකත්වයේ ගැටළු පිළිබදව එජාපය එකගතාවයකට

(UTV | කොළඹ) – එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සහ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වූ අතර , එහිදී ජනාධිපති ධූර අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු විසඳීමේදී පක්ෂයේ එකමුතු බව ආරක්ෂා කර ගනිමින් ඉදිරි තීන්දු තීරණ ගත යුතු බවට එහිදී තීරණය වී ඇත.

මීට අමතරව, ලබන සිකුරාදා දිනයේදී ද එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සහ අග්‍රාමාත්‍යවරයා අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට මෙහිදී එකගතාවයට එළැඹ ඇත.

Related posts

එජාපය නායකත්ව මණ්ඩලයක් තුලින් මැතිවරණයට තරඟ වැදිය යුතුයි [VIDEO]

Mohamed Dilsad

ප්‍රවීණ රංගන ශිල්පිනී එඩ්නා සුගතපාල මහත්මිය අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

මහනුවර ප්‍රථම රන්දෝලි පෙරහැර අද

Mohamed Dilsad

Leave a Comment