ප්‍රමුඛ පුවත 1

පේදුරුතුඩුව- තුඩත්තන ප්‍රදේශයෙන් යුධ උපකරණ රැසක් මතුවේ

(UTV | කොළඹ) – පේදුරුතුඩුව – තුඩත්තන – නැගෙනහිර ප්‍රදේශයේ රජයේ ඉඩමක වළ දමා තිබියදී  යුද උපකරණ තොගයක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබේ.

මෙම උපකරණ තොගය යුද සමයේ සඟවා තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙහිදී , 2005 වර්ෂයේ නිෂ්පාදිත ක්ලේමෝ බෝම්බයක්, මිලිමීටර 60 වර්ගයේ මෝටර් උණ්ඩ 04 ක්, මිලිමීටර 40 වර්ගයේ ග්‍රේනේඞ් ලෝන්චර් උණ්ඩ 12 ක් සහ පැරාලයිට් 03 ක් මෙලෙස සොයාගෙන තිබේ.

Related posts

ශ්‍රී‍ ලංකන් ගුවන් සමාගම මිලියන 40,000 ක පාඩු ලබයි…

Mohamed Dilsad

අදත් දැඩි උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

Mohamed Dilsad

Leave a Comment