ක්‍රීඩා

20 යි 20 සංචිතයෙන් දෝනි ඉවතට

(UTV|ඉන්දියාව) –  දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරඟවලිය සඳහා නම් කළ ඉන්දීය සංචිතය ඊයේ නම් කෙරුණි.

ඒ අනුව හිටපු නායක එම්.එස් දෝණි ඉවත් කර ඇත.

15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතය ඊයේ නම් කර ඇති අතර එම සංචිතයට ජස්ප්‍රිට් බුම්රාද නම් කර නැත.

දෝණි මාස 02ක කාලයක් නිවාඩු ලබා මේ වන විට අමෙරිකාවේ සිටින බව වාර්තා වෙයි.

ඉන්දීයාව සහ දකුණු අප්‍රිකාව අතර පන්දුවාර 20යි 20 තරග 03ක් ඉන්දියාවේදී පැවැත්වෙන අතර පළමු තරගය ලබන මස 15 වනදා ආරම්භ වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දශකයේ විශිෂ්ටතම ටෙස්ට් ,එක්දින ක්‍රිකට් කණ්ඩායම් වල සිටින අපේ දක්‍ෂයින්[PHOTOS]

Mohamed Dilsad

මෙරට වත්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන මුරලි අදහස් දක්වයි

Mohamed Dilsad

ආසියානු ක්‍රිකට් – දැල්පන්දු ශූරයන් කටුනායක ගුවන්තොටුපොළට

Mohamed Dilsad

Leave a Comment