ප්‍රමුඛ පුවත 1

2019 ආරක්ෂක සමුළුව අද ඇරඹේ [VIDEO]

(UTV| කොළඹ) – අද(29) සහ හෙට(30) යන දෙදින තුල තුළ ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධානය කරන කොළඹ ආරක්ෂක සමුළුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

දේශිය හා ජාත්‍යන්තර මට්ටමේ ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුවෙදී ආරක්ෂාව පිළිබඳව හා විශේෂඥ උපදේශනාත්මක දැනුම හුවමාරු කර ගැනිමට නියමිතයි.

ජාතික කලාපීය හා ගෝලීය කරුණු ආශ්‍රයෙන් ස්ථාවර වටපිටාවක් ගොඩනගා ගැනිමට අදාල ජාතක හා ජාත්‍යන්තර තලයේ විසදුම් ද මෙම සමුළුවේදි සාකච්ඡාවට භාජනය කෙරේ.

“සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශනය වන හමුදාමය විශිෂ්ටත්ව” යන්න සමුළුවේ තේමාවයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දියතලාව කහගොල්ලෙන් උන්ද තොගයක් සොයා ගනී

Mohamed Dilsad

නව රාජ්‍ය තාන්ත්‍රිකයෝ සිව් දෙනෙක් ජනපතිට අක්ත පත්‍ර භාරදෙති

Mohamed Dilsad

බස්නාහිර – උතුර ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම්වලින් වරෙන්තුකරුවන් 155 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment