ප්‍රමුඛ පුවත 1

ජනාධිපති සහ විපක්ෂ නායක අතර හමුවක්

(UTV| කොළඹ) – ඊයේ (27) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

මෙම හමුවේදී පිහිටුවීමට නියමිත නව සන්ධානය පිළිබඳව සාකච්ඡා සිදුකළ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් මෙම හමුව අතිශය පෞද්ගලික හමුවක් ලෙස සිදුව ඇති බව කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව පිළිබඳ සිය සංචාරක උපදෙස් අලුත් කරයි

Mohamed Dilsad

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියෙකුට කොරෝනා [PRESS RELEASE]

Mohamed Dilsad

කැලණි පාලම අසල සිට කොළඹ කොටුව දක්වා නව ගුවන් පාලමක්

Mohamed Dilsad

Leave a Comment