ප්‍රමුඛ පුවත 1

TNA නියෝජිතයින් සහ ජනාධිපති අතර හමුවක්(වීඩියෝ)

(UTV| කොළඹ) – දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර අද (28) පෙරවරුවේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

එම සන්ධානයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කර සිටියේ උතුරු පළාතේ පවතින ඉඩම් නිදහස් කිරීම පිළිබදව එහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

පසුගිය සිකුරාදා දිනයේ ද දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ එම්.ඒ. සුමන්දිරන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් පවත්වා තිබුන අතර අද මෙම සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන්නේ එහිදී ගත් තීරණයකට අනුවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

උසස් පෙළ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ උත්සහක

Mohamed Dilsad

ලංකා ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වාර්තා වේ…

Mohamed Dilsad

සියලුම පෞද්ගලික කතෝලික පාසල් ලබන 29 ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment