ප්‍රමුඛ පුවත 1

මහජන ආරක්ෂාව වෙනුවෙන් ජනපති නියමයෙන් අති විශේෂ ගැසට් පත්‍රයක්

(UTV | ‍කොළඹ) – මහජන ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිද හමුදා සාමාජිකයන් දිවයිනපුරා ස්ථානගතකිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කර ඇත.

මහජන ආරක්ෂක ආඥා පනතින් පැවරී ඇති බලතල අනුව නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයක් මගිනුයි ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වව්නියාව ඇතුළු පරිපාලන දිස්ත්‍රික්ක 25 හේම ආරක්ෂාව සදහා සන්නද්ධ හමුදා සාමාජිකයින් යෙදවීමට හැකියාව පවතී.

Related posts

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

බස් අනතුරකින් සිසුන් දෙදෙනකු මරුට

Mohamed Dilsad

හිටපු පොලිස්පති පුජිතත් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment