ප්‍රමුඛ පුවත 1

එ.ජ.නි.ස මන්ත්‍රීවරුන් 6 දෙනෙකුගෙන් ජනපතිට ලිපියක්

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ස්වාධීන කොමිෂන් සභාවක් පත් කරන ලෙස ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන් 6 දෙනෙක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබේ.

ඊට අත්සන් කළ මන්ත්‍රීවරුන් වන්නේ නිමල් ලංසා, ඉන්දික අනුරුද්ධ, අරුන්දික ප්‍රනාන්දු, සනත් නිශාන්ත සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ යන 6 දෙනායි .

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙත ද එහි පිටපතක් යවා ඇති බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යුද්ධයෙන් පීඩාවට පත් ජනතාව සඳහා වන්දි ගෙවීමට විශේෂ කාර්යාලයක්

Mohamed Dilsad

වෙසක් උත්සවය දින දෙකකට සීමා කිරීමට රජය තීරණය කරයි.

Mohamed Dilsad

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙක් කොටු වෙයි

Mohamed Dilsad

Leave a Comment