ප්‍රමුඛ පුවත 1

කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 පැවැත්වේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාව වාර්ෂිකව සංවිධාන කරනු ලබන කොළඹ ආරක්ෂක සමුළුව ලබන 29 සහ 30 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව හමුදා මූලස්ථානය පවසයි.

තවද, ශ්‍රී ලංකා යුද හමුදාව ඇතුලූ ත්‍රිවිධ හමුදාවේ සහභාගීත්වයෙන් සංවිධාන කෙරෙන දියකාවා විශේෂ ඒකාබද්ධ යුද අභ්‍යාසය ලබන මස 3 වනදා සිට 24 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයක ඇණහිට තිබු විදුලි සපැයුම යතා තත්ත්වයට

Mohamed Dilsad

දිනයකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ ගණන ඊයේ මෙරටදී

Mohamed Dilsad

පුද්ගල තොරතුරු එක් ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment