ප්‍රමුඛ පුවත 1

මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය

(UTV| කොළඹ) – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය හා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට අනුව මුස්ලිම් විවාහ හා දික්කසාද පනත වෙනස් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රි ලංකාවේ මුස්ලිම් ප්‍රජාවගේ විවාහ හා දික්කසාද ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් මුස්ලිම් විවාහ හා දික්කසාද පනත හා ඒ සඳහා වන සංශෝධන මඟින් විධි විධාන සලසා ඇත.

ඒ අනුව විවාහ විය යුතු වයස, ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය හා විවාහ වීම සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමට අදාළ විධිවිධාන ආදි කරුණු සංශෝධනය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව පිළිබද මානව හිමිකම් කොමසාරිස්ගේ ප්‍රකාශය අද

Mohamed Dilsad

ගාලුමුවදොර මැයි රැළියේදී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථාන වෙනස් කිරීමට දී තිබූ කාලය අදින් අවසන්

Mohamed Dilsad

Leave a Comment