ප්‍රමුඛ පුවත 1

එජාප මන්ත්‍රීවරුන් සහ ඇමති සජිත් අතර සාකච්ඡාවක්

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

මෙම සාකච්ඡාව ඊයේ රාත්‍රී 12 පමණ වනතුරු පැවති බව වාර්තා වේ.

ඊට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්ද එක්ව සිට තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

TITLI සුළි කුණාටුව ඉන්දියාව දෙසට

Mohamed Dilsad

ජන බලයට පැමිණි පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

මන්තායි නැගෙනහිර ප්‍රාදේශීය සභාවට පත්වූ මන්ත්‍රීවරු පිළි ගනී

Mohamed Dilsad

Leave a Comment