ප්‍රමුඛ පුවත 1

අරුවක්කාරු දක්වා කසළ ප්‍රවාහනය කළ ටිපර් රථවලට ප්‍රහාරදුන් සැකකරුවන් 3ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පුත්තලම නගරය ආසන්නයේදී අද(19) අලූයම කොළඹ සිට අරුවක්කාරු දක්වා කසළ ප්‍රවාහනය කළ ටිපර් රථවලට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියකට අදාළව තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ටිපර් රථ තුනකට කට මෙලෙස පහර දී ඇති අතර මිට පෙරද එලෙස කසල රැගෙන ගිය ටිපර් රථවලට අවස්ථා කිපයකදීම ජනතා විරෝධය එල්ල වී තිබේ.

මෙම ටිපර් රථවලට පහර දී හානි සිදුකළ සැකකරුවන් පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එළවලු මිල පහල හෙලීමට රජයේ වැඩපිළිවෙලක් [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභය වැඩි ඡන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහණයට [VIDEO]

Mohamed Dilsad

රොටුඹ අමිල ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

Leave a Comment