ප්‍රමුඛ පුවත 1

මත්පැන් වැටලීම් සඳහා තොරතුරු දෙන්න නව දුරකථන අංකයක්

(UTV| කොළඹ)  –  නීතිවිරෝධී මත්පැන් වැටලීම සඳහා තොරතුරු ලබාදීමට ක්‍ෂණික දුරකථන අංකයක් හඳුන්වා දෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

හෙට සිට 1913 දුරකථන අංකය ඔස්සේ එම තොරතුරු දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම ක්‍ෂණික දුරකණ අංකයෙන් ලැබෙන පැමිණිලිවල රහස්‍ය භාවය සුරකින බවයි.

නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය හා ළඟ තබාගැනීම සම්බන්ධයෙන්ද මෙම අංකය ඔස්සේ පැමිණිලි කළ හැකි බවද  සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමූපකාරය ඩිජිටල් යුගයට පිවිසිය යුතුයි – අමාත්‍ය රිෂාඩ් බදියුදීන්

Mohamed Dilsad

අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ පෙනී සිටින අලුත්ම නම

Mohamed Dilsad

ජනපති ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment