ප්‍රමුඛ පුවත 1

ලාංකිකයන් ඇතුළු සංක්‍රමණිකයන් 65 දෙනෙක් මෙක්සිකෝවේදී පොලිස් භාරයට

(UTV| කොළඹ) – මෙක්සිකෝවේ, වෙරළාසන්න මහාමාර්ගයක අතරමංව සිටි ශ්‍රී ලාංකික සහ බංග්ලාදේශ සංක්‍රමණිකයන් 65 දෙනෙකු එරට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය අප්‍රේල් 24 වන දා කටාරයෙන් ගමන් ආරම්භ කර ඇති ඔවුන් පළමුව තුර්කියටත්, ඉන් අනතුරුව දකුණු ඇමරිකානු කොළොම්බියාවටත් පැමිණ තිබෙන අතර එහි සිට ඔවුන් මෙක්සිකෝවට පැමිණ ඇත්තේ ඉක්වදෝරය, පැනමාව සහ ගෝතමාලා රාජ්‍යයන් හරහායි.

විදෙස් වාර්තා සඳහන් කළේ මෙක්සිකෝවට පැමිණි පසු මිනිස් ජාවාරම්කරුවන් ඔවුන් ඇමරිකානු දේශසීමාව වෙත ගෙන නොගොස් අතරමං කර දමා ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පුරහල අවට දැඩි රථවාහන තදබදයක්

Mohamed Dilsad

උත්සව සමයේ මහ මග ආරක්ෂාවට පොලිසියෙන් 8000ක් දිවයින පුරා

Mohamed Dilsad

එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම වෙනුවෙන් මුද්දර 20 ක්

Mohamed Dilsad

Leave a Comment