ප්‍රමුඛ පුවත 1

සැකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) –  විහාරස්ථානයකට සැක කටයුතු ලෙස පැමිණ පළා ගිය පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් එක් අයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේ විහාරස්ථානයකට සැකකටයුතු පුද්ගලයින් පිරිසක් පැමිණ පලා ගොස් ඇති බවට අතුරුගිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.

එම විහාරස්ථානයේ හිමිනමක් කළ පැමිණිල්ලකට අනුව සැකකරු ඊයේ පස්වරුවේ වැලිකඩ, ගෝතමී පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඔහු 28 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

සැකකරු සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නාගරික සංවර්ධන අධිකාරියට නව සභාපතිවරයෙක්

Mohamed Dilsad

‘ජොන්සන් ඇන්ඩ් ජොන්සන් බේබි පවුඩර්’ තහනම් කරයි

Mohamed Dilsad

රන්ජන්ගේ කොකේන් කතාව ගැන විමර්ශනය කරන්න අද සුදානම්

Mohamed Dilsad

Leave a Comment