ප්‍රමුඛ පුවත 1

ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 80 ක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 80 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

එම කාර්යාලය සඳහන් කළේ පසුගිය මස 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මෙම පිරිස පොලිස් භාරයට ගෙන ඇති අතර මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 8717 ක් බවයි .

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පලාලි ගුවන්තොටුපොළ සංවර්ධනය සඳහා ඉන්දියාවෙන් වාර්තාවක්

Mohamed Dilsad

ගුවන් සමාගම් දෙකේ අක්‍රමිකතා සොයන ජනපති කොමිසමේ නිල කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කරයි…

Mohamed Dilsad

Leave a Comment