ප්‍රමුඛ පුවත 1

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ සංදේශය පස්වරුවේ ජනපති වෙත

(UTV|මහනුවර) – මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථකව අවසන් කළ බව දැක්වෙන පෙරහැර සංදේශය අද (15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදිමට නියමිතය.

දහවල් පෙරහැරෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රමුඛ සතර මහා දේවාලවල බස්නායක නිලමේතුමන්ලා පෙරහැරකින් මහනුවර ජනාධිපති මන්දිරයට ගොස් ජනාධිපතිවරයා වෙත එම සංදේශය භාරදීමට නියමිත බව වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට

Mohamed Dilsad

ඩෙංගු රෝගීන් වැඩිවීමක්

Mohamed Dilsad

ප්‍රධානා මාර්ගයේ දුම්රිය ධාවනය යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment