ප්‍රමුඛ පුවත 1

නව පක්ෂ ලියාපදිංචි කිරීම ලබන ජනවාරියේදී – මැතිවරණ කොමිෂන් සභාව

(UTV| කොළඹ) – නව පක්ෂ ලියාපදිංචි කිරීම ලබන ජනවාරි මස වනතෙක් නොකරන බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි

මැතිවරණ පනතට අනුව ජනවාරි පළමු වනදා සිට නව පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවීමට නියමිත බව වාර්තා වේ .

මේ වනවිටත් ඇතමුන් නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලීම් කර ඇති නමුත් නියමිත ක්‍රමවේදයෙන් තොරව එය ක්‍රියාවට නංවන්නේ නැති බව අදාල වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නීතිය හා සාමය අමාත්‍ය ධුරය ඉදිරියේදී වෙනස් වෙයිද?

Mohamed Dilsad

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අදත් CID හමුවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ නෞකා 20ක් පමණ ගිලී ඇති බවට තොරතුරු

Mohamed Dilsad

Leave a Comment