ප්‍රමුඛ පුවත 1

මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැමරේ

(UTV|මන්නාරම) – බදුල්ල, අනුරාධපුර, කුරුණෑගල සහ මන්නාරම රදගුරුතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් අද උදෑසන 6.15 ට මන්නාරම – මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යයේ මහා පූජාව  ආරම්භ කෙරුණි.

මහා පූජාවෙන් අනතුරුව මරදමඩු දේව මෑනියන්ගේ ප්‍රතිමාව පෙරහරින් දේවස්ථානය වටා රැගෙන යාම සිදුකිරීමට නියමිත බව අප වාර්තාකරු පැවසීය.

අනතුරුව ආශිර්වාද ලබාදීම සිදුකිරීමෙන් පසු මංගල්‍යයේ අවසන් කිරීමට නියමිතය.

මෙවර මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සඳහා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්  කෙරුණු අතර පොලිස් හා යුද්ධ හමුදා නිලධාරීන් 700 කට අධික පිරිසක් යොදවා සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අවශ්‍ය විට ජාති හා ආගම්වාදීන්ට එරෙහි ව නීති ගෙන එනවා – අගමැති

Mohamed Dilsad

රැඳවියන් 4 දෙනෙකු පලා යයි

Mohamed Dilsad

මැ‍ණික් ව්‍යාප්තිය පිළිබඳ විද්‍යාත්මක සමීක්ෂණයක්

Mohamed Dilsad

Leave a Comment