ක්‍රීඩා

ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ්ට තරඟ තහනමක්

(UTV| කොළඹ) – පාලක මණ්ඩලයේ නිල අවසරයකින් තොරව විදේශ සංචාරයකට එක්වීම නිසා ඇෆ්ගනිස්ථාන ක්‍රිඩක මොහොමඩ් ශේෂාර්ඩ් හට තරඟ තහනමක් පැනවීමට ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ

විදෙස් පුවත් සේවා කියා සිටියේ එබැවින් ඔහුගේ ක්‍රිඩක කොන්ත්‍රාත්තුව දින නියමයකින් තොරව අත්හිටුවා ඇති බවත්ය.

ඇෆ්ගනිස්ථාන බලධාරීන් පවසා සිටින්නේ පසුගිය ලෝක කුසලාන ක්‍රිකට් තරඟමාලාවේදී විනය නීති උල්ලංඝනය කිරීමේ චෝදනාවකට එරෙහිවද ඔහුව විනය කමිටුව හමුවේ කැඳවීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

බංගලාදේශයේ 100 වන ටෙස්ට් තරඟය ශ්‍රී ලංකාවේදී

Mohamed Dilsad

එංගලන්තය සහ කොදෙව්වන් අතර තරගාවලියත් කල් යයි

Mohamed Dilsad

තරුෂිගෙන් නව ආසියානු සහ ජාතික වාර්තාවක්

Mohamed Dilsad

Leave a Comment