ප්‍රමුඛ පුවත 1

ඉරණවිල ඇමරිකන් හඬ සම්ප්‍රේෂණාගාරයේ තඹ කම්බි සොරකම ගැන පරීක්‍ෂණ

(UTV|හලාවත)  හලාවත ,ඉරණවිල පිහිටි Voice of America හෙවත් ‘ඇමරිකන් හඬ’ සම්ප්‍රේෂණාගාරයේ තිබූ තඹ කම්බි තොගයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආර්ථික කටයුතු අමාත්‍යාංශය කල පැමිණිල්ලක් අනුව හලාවත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වී.ජී.රත්නසිරි මහතා විසින් මෙම පැමිණිල්ල කර තිබුණි.

Voice of America සම්ප්‍රේෂණාගාරය මේ වනවිට ඉරණවිල ප්‍රදේශයෙන් ඉවත් කර ඇති අතර, එම භූමියේ තිබූ උපකරණ රැසක්ද මෙවන් විට ගලවා ඉවත් කර ඇත.

මෙහිදී සොරකම් කර ඇති තඹ කම්බිවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාතර හා සපුගස්කන්ද බලාගාර දෙකකින් විදුලිය මිලට ගැනීමට තීරණයක්

Mohamed Dilsad

ගෝඨාභයගේ කොන්ත්‍රාත්තුව භාර ගත් මාධ්‍ය ආයතනයක් [VIDEO]

Mohamed Dilsad

දිවයිනේ පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment