ප්‍රමුඛ පුවත 1

ගත වූ පැය 24 තුල බීමත් රියදුරන් 136 දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ගත වූ පැය 24 තුළ බීමත් රියදුරන් 136 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

පසුගිය ජූලි 5 වනදා සිට ක්‍රියාත්මක දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ මේ වනවිට බීමත් රියදුරන් 7802  අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යාලය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් -හිටපු සභාපතිට චෝදනා

Mohamed Dilsad

රජයේ අක්‍රමිකතා ගැන ජනපති කොමිසමට සතියක් තුළ පැමිණිලි 70 ක්

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ වෙසක් දින පණිවුඩය .

Mohamed Dilsad

Leave a Comment