ප්‍රමුඛ පුවත 1

කුරුණෑගල නාගරාධිපති තුෂාර සංජීව රිමාන්ඩ් භාරයට

(UTV| කොළඹ) – කුරුණෑගල නාගරාධිපති තුෂාර සංජීව මහතා අගොස්තු 17 දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනෙවිය නියෝග කර තිබේ.

ගිනි අවියක් පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ලවන අතර , අධිකරණය මග හැරි බවට මොහුට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්ද නිකුත් කර ඇත.

ඒ අනුව, අද (09) අධිකරණයට භාර වූ සැකකාර පුරපතිවරයා ලබන මස 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ නෙදර්ලන්තය සමඟ ගිවිසුමක්

Mohamed Dilsad

සමන් දිසානායක රෝහල් ගත කෙරේ

Mohamed Dilsad

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

Mohamed Dilsad

Leave a Comment