කලා

කොළඹ ගායන වෘන්දය එලි දක්වන “නාද යෝග” හෙට ජනකලා කේන්ද්‍රයේදී

(UTV| කොළඹ) – මෙරට සංගීත ක්ෂේත්‍රයේ නවමු වෙනසක් කරා යන තරුණ නියෝජනය ‘කොළඹ ගායන වෘන්දය’ සංවිධානය කල “නාද යෝග” සංගීත සන්ධ්‍යාව හෙට(10) සවස 6 සිට බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වේ.

රාගධාරී ගායනා මෙන්ම බටහිර සංගීතයේ උපයෝගීතා භාවිතයෙන් කළ නව නිර්මාණ රැසක් මෙහිදී එලි දැක්වීමට නියමිතයි.

පෙරඅපරදිග සංගීත සංස්කෘතීන් යා කරමින් උතුරු ඉන්දියානු සංගීත සම්ප්‍රදායානුකූල නිර්මාණත් දකුණු ආසියාතික රටවල් වල ජන සංගීතය ආශ්‍රිත නිර්මාණත් කැටිකොට ගත් මෙම “නාද යෝග” සංගීත ප්‍රසංගය නැරඹීමට ඔබටත් අරාධනා.

ඔවුන් විසින් ගැයෙන නව නිර්මාණයක් පහතින්

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දින දෙකක් තුල වැඩිම පිරිසක් follow කළ නිළිය

Mohamed Dilsad

‘භාරත්’ චිත්‍රපටය සිව් දිනකින් කෝටි 100ක් උපයයි.

Mohamed Dilsad

UTV, TikTok සමඟ එකතුව අළුත් වැඩක්

Mohamed Dilsad

Leave a Comment