ප්‍රමුඛ පුවත 1

ගතවු දින 30 තුලදී බීමත් රියදුරන් 7318 දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – පසුගිය ජුලි 05 වනදා ආරම්භ කෙරුණු බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුම යටතේ ගතවු දින 30 තුලදී බීමත් රියදුරන් 7318 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ගතවු පැය 24 තුල බීමත් රියදුරන් 174 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙය අදින් අවසන් වීමට නියමිතව තිබුණු අතර මෙම විශේෂ මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ධුරවලින් ඉවත්වූ මුස්ලිම් මන්ත්‍රීවරු අද තවත් සාකච්ඡාවක

Mohamed Dilsad

හදිසි නීති රේගුලාසි සම්මතයි

Mohamed Dilsad

ශැන්ග්‍රීලා හෝටලයේ පිපිරීමට සම්බන්ධ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment