ප්‍රමුඛ පුවත 1

හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී ලද තොරතුරක් මත හෙරොයින් ළඟ තබාගත් කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (04) සිදුකළ වැටලීමකදි සැකකාර කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 10 ක් සොයාගෙන තිබෙන අතර ඇය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

වරාය සේවක විරෝධතා පාගමනට ජල හා කදුළු ගෑස් ප්‍රහාර

Mohamed Dilsad

ජනපති මෙහෙවර ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ පැසසුමට

Mohamed Dilsad

Leave a Comment