ප්‍රමුඛ පුවත 1

කඩුවෙල රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කරයි

UTV | කොළඹ – අද (04) පෙරවරු 11.00 සිට පස්වරු 1.30 දක්වා කඩුවෙල මංසන්ධිය හා කඩුවෙල වෙළේ මංසන්ධියෙන් රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය මහජනතාව වෙත දැනුම් දෙයි.

නවගමුව, කඩුවෙල පත්තිනි දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය පැවැත්වීම හේතුවෙන්.

අදාළ කාලසීමාව තුළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත් පොලීසිය රියැදුරන්ට හා මහජනතාව හට දැනුම්දෙනු ලබයි.

Related posts

විශේෂ මහාධිකරණයේ පළමු නඩු විභාගය අද

Mohamed Dilsad

අදත් වැසිබර කාලගුණයක්

Mohamed Dilsad

ඥානසාර හිමි උසාවියට භාර වෙයි

Mohamed Dilsad

Leave a Comment